Ads 468x60px

About website

About

Name:Ai-Web Studio
Email: Ashen.ishanka74@gmail.com
Release Time: Feb 25, 2015
Copyright © 2013-2015 AiAppsStudio. . All Rights Reserved.

Labels

Sample Text

Search

Sl Apk Tool

"Download now"
1.මෙකක්ද මේ :
========
* SL APK TOOL කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් මොඩිෆයි කරගැනීමට අපේ සනෝජ් අයියා හදපු සිම්පල් සොෆ්ට්වෙයා එකක්
__________________________

2.මේකෙන් අපිට තියෙන වැඩේ මොකක්ද:
=======================
*ඇන්ඩ්‍රොයිඩ් ඇප් ගැන මූලික සරල දැනුමක් ලබා ගන්ට පුලුවම්
*අපිට කැමති විදිහකට ඇප් එකක් මොඩ් කරගන්ට පුලුවම්
*ගේම් සෙල්ලම් කරන අයටනම් කොයින් , පොයින් වගේ දේවල් "හැක්" කරලා හදා ගන්ට පුලුවම්
*ලස්සනට ෆෝන් එක තියාගෙන වැඩ කිඩ දාලා හදාගන්ට පුලුවම්
__________________________

3.මේ සොෆ්ට්වෙයා එක කීයක් වෙනවාද
=======================
* සත පහක්වත් අය කරන්නේ නෑ
__________________________

4.මේක වැඩ කරන්නේ කොහොමද
=====================
*මේක වැඩ කරන්නේනම් Windows කොම්පුටර් වල විතරයි
Windows xp
Windows Vist
Windows 7
WIndows 8
Windows 8.1
මේ හැම එකටම වැඩ
*මීට අමතරව JAVA කොම්පුටර් එකට ඉන්ස්ටෝල් කර තිබිය යුතුය
(JAVA Install කර ගැනීමට මේ සොෆ්ට්වෙයා එකෙන්ම Offline පහසුකමක් ඇත)
__________________________

5.ඇන්ඩ්‍රොයිඩ් ඇප් එඩිට් කරන්නේ කොහොමද:
============================
*ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් ෆෝර්මැට් එක වෙන APK ෆයිල් එක ගෙන එය වෙනම මොඩ් කරගත යුතුය
__________________________

6.මේ ගැන වැඩි දුර දැන ගන්නේ කොහොමද:
==========================
Facebook
Blogger
Youtube
__________________________
© at Sl Apps Market

 

Forume-XDAlK

Copyright © 2014-2015 XDALK Developers. all Right Reserved. powerd by Ashen Ishanka

Follow us

twitterfacebookgoogle pluslinkedinrss feedemail

Featured Forum

XDALK

xdalk developers is world largest android forum

Description

we are makes Custom Roms, Android apps ,Android Forums. join us program . you can buy premium and enjoy all features. we are give you to paid android apps free.thanks

Are you ready ?

This site not a social network.

To save your self

You can singup or singin to save your content

special thanks

We are thanks full Android sinhalen team and sir Ashen ishanke