Sl Apk Tool
"Download now"
1.මෙකක්ද මේ :
========
* SL APK TOOL කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් මොඩිෆයි කරගැනීමට අපේ සනෝජ් අයියා හදපු සිම්පල් සොෆ්ට්වෙයා එකක්
__________________________
2.මේකෙන් අපිට තියෙන වැඩේ මොකක්ද:
=======================
*ඇන්ඩ්‍රොයිඩ් ඇප් ගැන මූලික සරල දැනුමක් ලබා ගන්ට පුලුවම්
*අපිට කැමති විදිහකට ඇප් එකක් මොඩ් කරගන්ට පුලුවම්
*ගේම් සෙල්ලම් කරන අයටනම් කොයින් , පොයින් වගේ දේවල් "හැක්" කරලා හදා ගන්ට පුලුවම්
*ලස්සනට ෆෝන් එක තියාගෙන වැඩ කිඩ දාලා හදාගන්ට පුලුවම්
__________________________
3.මේ සොෆ්ට්වෙයා එක කීයක් වෙනවාද
=======================
* සත පහක්වත් අය කරන්නේ නෑ
__________________________
4.මේක වැඩ කරන්නේ කොහොමද
=====================
*මේක වැඩ කරන්නේනම් Windows කොම්පුටර් වල විතරයි
Windows xp
Windows Vist
Windows 7
WIndows 8
Windows 8.1
මේ හැම එකටම වැඩ
*මීට අමතරව JAVA කොම්පුටර් එකට ඉන්ස්ටෝල් කර තිබිය යුතුය
(JAVA Install කර ගැනීමට මේ සොෆ්ට්වෙයා එකෙන්ම Offline පහසුකමක් ඇත)
__________________________
5.ඇන්ඩ්‍රොයිඩ් ඇප් එඩිට් කරන්නේ කොහොමද:
============================
*ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් ෆෝර්මැට් එක වෙන APK ෆයිල් එක ගෙන එය වෙනම මොඩ් කරගත යුතුය
__________________________
6.මේ ගැන වැඩි දුර දැන ගන්නේ කොහොමද:
==========================
Facebook
Blogger
Youtube
__________________________
© at Sl Apps Market
How to install navbar for any android device
<Root Required>
Open Root Explore
Go to Android > System >
Open build.prop to text edior.
Go last row
Now you can type this code
qemu.hw.mainkeys=0
So save and reboot your device.
-This Feature work at any Android device-
(Special Thanks- Dimuthu madushanka)










